School News
56 වැනි සුනෙල සංග්‍රාමයේ මාධ්‍ය හමුව
56 වෙනි වතාවට පැවැත්වෙන ධර්මාශෝක විද්‍යාලය සහ ශ්‍රී දේවානන්ද විද්‍යාලය අතර වන මහා ක්‍රිකට් තරගයේ මාධ්‍ය හමුව පසුගියදාා පැවැත්විනි.
Recent News
දම්සෝ දෙව්නද සුහද විවාදය 2025
ධර්මාශෝක විද්‍යාලය සහ දේවානන්ද විද්‍යාලය අතර වාර්ශිකව පැවැත්වෙන ක්‍රිකට් තරඟයට සමගාමීව පැවැත්වෙන සුහද විවාදය 2025/4/1 දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වුනි.
Sports News
FIDE World School Chess Championship 2025
FIDE World School Chess Championship 2025
සර්බියාවේ පැවති ,
ලෝක පාසල් චෙස් ශූරතාවලිය 2025
අවුරුදු 17න් පහළ බාලිකා ලෝකඩ පදක්කම දිනා ගැනීමට අප විද්‍යාලයේ එම්. එසදි නෙවංසා ශිෂ්‍යාව සමත්විය.
මව්බිමට අභිමානවත් ජයග්‍රහණයක් ලබාදුන් දම්සෝ දියණියනි,
අපේ උණුසුම් සුබපැතුම්...!!!