School News
WE ARE THE MOST POPULAR SCHOOL MEDIA UNIT
WE ARE THE MOST POPULAR SCHOOL MEDIA UNIT
With Nearly 5000 Votes!
THANK YOU!
Our heartfelt thanks to all of you who gave nearly 5000 votes and supported us in making the Media and Broadcasting Unit of Dharmasoka College the Most Popular School Media Unit.
Recent News
දකුණු පළාත් ශේක්පියර් නාට්ය තරගාවලිය 2026
දකුණු පළාත් ශේක්පියර් නාට්ය තරගාවලිය 2026.දකුණු පළාත් ශේක්පියර් නාට්ය තරගාවලියේ ප්රථම ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලය දිනාගන්නා ලදී
Sports News
ආසියානු පාසල් blitz චෙස් තරගාවලිය - 2026
2026 ආසියානු පාසල් blitz චෙස් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට අප විද්යාලයේ එසදි නෙවන්සා ශිෂ්යාව සමත් ව ඇත.