වයස අවුරුදු 15 න් පහල අන්තර්පාසල් බැට්මින්ටන් තරගාවලිය -2024

වයස අවුරුදු 15 න් පහල අන්තර්පාසල් බැට්මින්ටන් තරගාවලිය -2024

ශ්‍රී ලංකා පාසල් බැට්මින්ටන් සංගමය විසින් පවත්වන ලද සමස්ත ලංකා අන්තර් පාසල් බැට්මින්ටන් තරගාවලිය පසුගියදා ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී .

එහිදී අප විද්‍යාලීය වයස අවුරුදු 15න් පහළ බාලක බැඩ්මින්ටන් කණ්ඩායම super A කාණ්ඩයේ 3 වන ස්ථානය දිනාගන්නා ලදී.

2024-06-23

   Back

Forgot Your Password?