94 උසස් පෙළ කණ්ඩායමෙන් විද්‍යාලයට පරිගණක පරිත්‍යාගයක්...

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය හදාරන දරුවන්ටඅඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් හිඟය යම් මට්ටමින් හෝ පියවීම සඳහා ,විද්‍යාලීය ආදි 94 උසස් පෙළ කණ්ඩායම විසින් මේස පරිගණක දහයක් පරිත්‍යාග කරන ලදී. විදුහල්පතිතුමන්,විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ සංගමය , සමස්ත දූ දරුවන්ගේ  ස්තුතිය  !










2024-07-03

   Back

Forgot Your Password?