යළි ගොඩනැගෙන ප්‍රාථමිකයේ සනීපාරක්ෂක පද්ධතිය
ධර්මාශෝක විද්‍යාලයේ ප්‍රාථමික අංශයට විශාල අඩුපාඩුවක් පැවති සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකිරීමට DAMSO 91 කණ්ඩායම විසින් 2024/7/3 දින බාර ගන්නා ලදී. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායමක් තනි කණ්ඩායමක් ලෙස බාරගත් ව්‍යාපෘතියක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 4 කට අධික වේ