ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය -2024

 විද්‍යාලයීය  ශිෂ්‍යනායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය අද දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ,විද්‍යාලයීය  කීර්තිමත් ආදි ශිෂ්‍ය ,බ්‍රිගේඩියර් (විශ්‍රාමික)සවීන්සේමගේ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි .

මෙම අවස්ථාවට අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවිය.

2024-09-12

   Back

Forgot Your Password?