අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල - 2023(24)

අ.පො.ස. (සා.පෙළ) 2023  විභාගයට පළමු වරට පෙනි සිටි සිසු සිසුවියන් 450 ක් අතරින් සිසු සිසුවියන් 429 (95%) දෙනෙක් සමත් ව ඇති බව සතුටින් දැනුම් දෙමි.

විෂයයන් නවය සදහාම විශිෂ්ට සාමාර්ථ සිසුන් 25 දෙනෙක් හා සිසුවියන් 49 දෙනෙක් ලබා ඇත. 

A9 ලබා ගත් 74 - ප්‍රතිශතය 16.4% කි.

A8 ලබාගත් 77 ප්‍රතිශතය 17% කි.

A7 ලබාගත් 43 ප්‍රතිශතය 9%කි. 

විෂය මට්ටමින් 

බුද්ධ ධර්මය 96.7%

සිංහල භාෂාව හා සාහිත්‍යය 98%

ඉංග්‍රීසි භාෂාව 98%

විද්‍යාව 94.2%

ගණිතය 94.7%

ඉතිහාසය 97.8%


ස්තූතිය පුද කිරීම

මේ සඳහා දායකත්වය දක්වූ විෂය භාර ගුරු මහත්ම මහත්මීන් සියළුම දෙනාට විශේෂ ස්තුතිය පුද වන අතර මෙම සිසුන්ගේ 10/11 පන්තිභාර ගුරු මහත්ම මහත්මීන්, ශ්‍රේණි ප්‍රධාන , අංශ ප්‍රධාන සහකාර විදුහල්පති ඇතුළු සිසුන් ගේ අධ්‍යාපන සංවර්ධනයට දායකත්වය දැක්වූ සැමටත්, මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් පාසැල් සංවර්ධන සමිතියේ සියළුම සාමාජිකයටත්, ආදිශිෂ්‍ය සංගමයටත් ස්තූතිය පුද කරමි.


විදුහල්පති



2024-10-01

   Back

Forgot Your Password?