සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් තරගාවලිය -2024

සමස්ත ලංකා ජාතික පාසල් පිහිනුම් තරගාවලිය -2024

සමස්ථ ප්‍රථිපල

ප්‍රථම ස්ථාන 2 ක්

දෙවන ස්ථාන 4 ක්

තෙවන ස්ථාන 4 ක්

ජයග්‍රහණය කර ඇත.


එම ප්‍රථිපල පහත පරිදි වේ.

  • නෙසදු නිදුවර එ්කනායක 

(18 න් පහළ - බාලක)

ප්‍රථම ස්ථානය

(200m Backstroke)

ප්‍රථම ස්ථානය

(100m Backstroke)

දෙවන ස්ථානය

(50m Backstroke)


  • K.K.V.මෙතුජ සදෙවිමිත් සිල්වා

14 න් පහළ - බාළක

දෙවන ස්ථානය

( 50m Free style)

දෙවන ස්ථානය

(100m Freestyle)

තෙවන ස්ථානය

(200m Individual Medley)



  • K.අදීෂ කෞෂන්ක

20න් පහළ - බාළක

දෙවන ස්ථානය

(1500m Freestyle)

තෙවන ස්ථානය

(400m freestyle)

තෙවන ස්ථානය

(200m Butterfly)


  • S.H.T.K.කුමාර  ද සිල්වා

20 පහළ බාළක

තෙවන ස්ථානය

(50m Freestyle)


විදුහල්පතිතුමා , ක්‍රීඩා මණ්ඩලය , ක්‍රීඩා  භාර අාචාර්යවරුන් , පුහුණුකරැවන් , ක්‍රීඩක ක්‍රීඩිකාවන්  හා දෙමාව්පියන්ගේ උණුසුම් සුබ පැතුම්.

2024-10-01

   Back

Forgot Your Password?