සමස්ත ලංකා චෙස් ජයග්‍රහණ - 2024

2024/ ඔක්තෝබර් 14 වන දින නිමාවට පත්වූ ජාතික පාසල් සමස්ථ ලංකා චෙස් තරගාවලියේදී 20 න් පහළ බාලිකා සමස්ථ ලංකා අනුශූරතාවය දිනාගැනීමට අප විද්‍යාලයීය 20 න් පහළ බාලිකා කණ්ඩායම සමත් විය.


විදුහල්පතිතුමා , ක්‍රීඩා මණ්ඩලය , ක්‍රීඩා  භාර ආචාර්යවරුන් , ක්‍රීඩක ක්‍රීඩිකාවන්  හා දෙමාපියන්ගේ උණුසුම් සුබ පැතුම්.

2024-10-15

   Back

Forgot Your Password?