වෙසක් සතිය

වෙසක් සතිය නිමිති කොට ගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මූලිකත්වය ලබාදෙමින් ,විද්‍යාලයේ දරුවන් ගුරුභවතුන් දෙමාපියන් මෙන්ම ආදි ශිෂ්‍ය සංගමය එකට එක්ව ආගමික වැඩසටහන් රැසක් මෙවර විද්‍යාලියේ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අතරින් දෙසැත්තෑ ඥාණ පින්කම ප්‍රධාන විය.එමෙන්ම පාසල් පරිශ්‍රය වෙසක් කූඩු ඇතුළු දරුවන්ගේ නිර්මාණවලින් අලංකාරවත් කෙරුණි.






2025-05-14

   Back

Forgot Your Password?