ශිෂ්‍ය නායක මණ්ඩලයෙන් ප්‍රජා සත්කාරයක්
වෙසක් සතිය නිමිති කොටගෙන විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සුගත ළමා නිවාසය දරුවන්ට අවශ්‍ය වියලි සලාක ඇතුළු මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ පින්කමක් සිදු කරනුලැබීය.