දම්සෝ රූ සර 2025
ධර්මාශෝක විද්‍යාලයේ උසස් පෙළ කලා
අංශය මගින් සංවිධානය කරන්නට යෙදුණු "දම්සෝ රූසර 2025" කලා දින සමරුම අද දින ප්‍රවීන ගී පද රචක හා විචාරක රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමාගේ ප්‍රධාන ආරාධිතත්වයෙන් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.