ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්රදානෝත්සවය 2025
2025 වසරේ විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්රදානෝත්සවය පසුගිය 2025.09.03 දින විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාලියේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මහාචාර්ය අචිනි ද සිල්වා මහත්මිය සහභාගි විය.
එහිදී ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස තිසල් මංජිත් පියුමන්ත සිසුවාද ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස අංජනා නෙත්මි සිසුවියද තේරී පත්වූහ.



