සුරකිමු මැදරට තක්සලාව - දම්සෝ අත්වැල

මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධිකරණය කරන මධ්‍යම පළාතේ සිසු දරුවන් සදහා ආපදා සහන සැලසිමේ  සුරකිමු මැදරට තක්සලාව වැඩසටහනට ශක්තියක් වෙමින් හා මධ්‍යම පළාතේ  වලපනේ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් වෙත සහන සැලසීමේ දම්සෝ අත්වැල ක්‍රියාන්විතය හෙට දින(2025-12-03) සිට ආරම්භ වේ.


2025-12-02

   Back

Forgot Your Password?