නව නිපැයුම් ජයග්‍රහණ2025

කොලඹ වි.විද. මගින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා  SLAAS නව නිපැයුම් තරගාවලියේ රන් පදක්කම් එකක්, රිදි පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමට අප විද්‍යාලයේ සිසුන් සමත්විය.

එමෙන්ම දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ Venture X 2025 තරගාවලියේ Top 10 ලැයිස්තුවේ හයවන ස්ථානය දිනා ගැනීමටඅප විද්‍යාලයේ සඳරු ඉඳුවර සිසුවා සමත්ව ඇත


2025-12-19

   Back

Forgot Your Password?