සමස්ත ලංකා ගෘහ ආර්ථික විද්‍යා කුසලතා තරගාවලිය 2025

පසුගියදා පැවැති සමස්ත ලංකා ගෘහ ආර්ථික විද්‍යා කුසලතා තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලයේ එම් .අපූර්ව නිසයුරු ප්‍රේමතිලක සිසුවා සමත් විය.


2025-12-19

   Back

Forgot Your Password?