පිහිනුම් ජයග්‍රහණ

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් 2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා දින කොළඹ Port City හිදි පවත්වන ලද කිමි 5 (5km - Open Water event men's open)  පිහිණුම් ඉසවිවෙන් ධර්මාශෝක විද්‍යාලයේ කුමත් දෙවිනුද ක්‍රීඩකයා විසින් බාලක අංශයේ ලෝකඩ පදක්කම  හිමි කර ගන්නා ලදි.


2026-02-10

   Back

Forgot Your Password?