අ.පො.ස උසස් පෙළ 2025 - ප්‍රතිඵල විශ්ලේෂණය

පසුගියදා නිකුත් වූ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අප විද්‍යාලයෙන්  අපේක්ෂකයින් 802 ක් සහභාගී වූ අතර ඉන් 614 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇති බව සතුටින් දන්වා සිටිමු. එහි සමස්ත සමත් ප්‍රතිශතය 76.56%කි.

විද්‍යාලයේ ගණිත, ජෛව විද්‍යා, වාණිජ ,කලා, ඉංජිනේරු තාක්ෂණවේදය  හා ජෛව පද්ධති තාක්ෂණවේදය යන අංශවලින් දරුවන් විභාගය සඳහා ඉදිරිපත් වූ අතර,ඒ ඒ අංශ සහ විෂය මට්ටම්වලින් ලබාගත් ප්‍රතිඵලය පහත පරිදි වේ.




2026-04-02

   Back

Forgot Your Password?