පිහිනුම් ජයග්‍රහණ - 2026

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මගින් 50වන වරට සංවිධානය කරන ලද ජාතික වයස් සීමා  පිහිණුම් තරගය අප්‍රේල් මස 02 සිට 06 දක්වා කොළඹ සුගතදාස පිහිණුම් තටාකයේදි පැවති අතර,එහිදි විද්‍යාලයීය බාලක කණ්ඩායම සමස්ථ ලකුණු සටහනේ 18 වන ස්ථානයත් බාලිකා කණ්ඩායම් ලකුණු සටහනේ 12 වන ස්ථානයත් හිමිකර ගන්නා ලදි.


ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්ෂතා පහත පරිදි වේ.


නෙසදු නිදුවර එකනායක

(අවුරැදු 20 පහළ බාලක)

මිටර් 200 පසුපස ආර - රන් පදක්කම

මිටර් 100 පසුපස ආර - රන් පදක්කම

මිටර් 50 පසු පස ආර - රන් පදක්කම


MW කුමත් දෙව්නුද

(අවුරැදු 17 පහළ බාලක)

මිටර් 800 නිදහස් ආර - ලෝකඩ පදක්කම

මිටර් 1500 නිදහස් ආර - 4 වන ස්ථානය

මිටර් 400 නිදහස් ආර - 7 වන ස්ථානය

මිටර් 200 පසු පස ආර - 8 වන ස්ථානය


S A ධම්සදි තසන්යා

(අවුරැදු 13 පහළ බාලිකා)

මිටර් 200 සමනළ ආර - රන් පදක්කම

මිටර් 400 නිදහස් ආර - ලෝකඩ පදක්කම

මිටර් 200 කේවළ මිශ්‍ර ආර - රිදි පදක්කම

මිටර් 200 නිදහස් ආර - ලෝකඩ පදක්කම


RG ශනලි ඉමාරා

(අවුරැදු 11 පහළ - බාලිකා)

මිටර් 100 සමනළ ආර - ලෝකඩ පදක්කම

මිටර් 200 නිදහස් ආර - ලෝකඩ පදක්කම

මිටර් 200 කේවළ මිශ්‍ර ආර - ලෝකඩ පදක්කම

මිටර් 50 සමනළ ආර - 4 වන ස්ථානය


SM මොකිත පෙරේරා

(අවුරැදු 11 පහළ - බාලක)

මිටර් 100 නිදහස් ආර - 8 වන ස්ථානය

මිටර් 200 නිදහස් ආර - 7 වන ස්ථානය


NHN එලි ද සිල්වා

(අවුරැදු 11 පහළ බාලිකා)

මිටර් 100 නිදහස් ආර - 8 වන ස්ථානය

මිටර් 50 නිදහස් ආර - 5 වන ස්ථානය


තිසාරා සෙනුලි කරැණාරත්න

(අවුරැදු 20 පහළ - බාලිකා)

මිටර් 1500 නිදහස් ආර - 6 වන ස්ථානය 


RM නෙතුම් සත්සිළු

(අවුරැදු 17 පහළ - බාලක)

මිටර් 50 පසුපස ආර - 8 වන ස්ථානය


SA පුන්සදි දසන්යා

(අවුරැදු 11 පහළ - බාලිකා)

මිටර් 200 නිදහස් ආර - 8 වන ස්ථානය

මිටර් 100 නිදහස් ආර - 5 වන ස්ථානය

2026-04-11

   Back

Forgot Your Password?