සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් 2026
9/10/11 ශ්‍රේණි අයත් කාණ්ඩයේ සමස්ත ලංකා ගණිත ඔලිම්පියාඩ් තරඟයෙන් රිදී පදක්කමක් දිනා ගනිමින් ජාතික සංචිතය සඳහා තේරී පත්වීමට අප විද්‍යාලයේ 10 ශ්‍රේණියේ එන් .හෙසඳු සත්මිත ශිෂ්‍යයා සමත්විය.
එමෙන්ම එම තරගාවලියටම සහභාගි වූ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජී.ඩබ්.එස්. උමයංග සිල්වා ශිෂ්‍යයාද කුසලතා සම්මානයක් දිනා ගැනීමට සමත්විය.

