අම්බලන්ගොඩ කලාප මළල ක්‍රීඩා 2026
පසුගිය ජුනි 05 වෙනිදායින් අවසන් වු අම්බලන්ගොඩ කලාප මළල ක්‍රීඩා තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ධර්මාශෝක විද්‍යාලිය සමත් විය.
එහිදී සමස්ත බාලිකා ශූරතාවය හා සමස්ත බාලක ශූරතාවය දිනා ගනිමින් ඔවුන් මෙම ජයග්‍රහණය අත්පත් කරගන්නා ලදී.


