දකුණු පළාත් පාසල් ක්‍රීඩා 2026 - චෙස් තරගාවලිය

අප විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්⁣ ලබාගත් ජයග්‍රහණ

  • 20 න් පහළ බාලක ශූරතාවය 
  • 20 න් පහළ බාලිකා ශූරතාවය
  • 17 න් පහළ බාලක - තෙවන ස්ථානය
  • 17 න් පහළ බාලිකා - තෙවන ස්ථානය


20 න් පහළ බාලක

6 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - ගයරු දුල්සර

5 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - සනුත් නිහිංස

4 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - සවිත නිම්සද


20 න් පහළ බාලිකා

2 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - විහිනි ජයවීර

5 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - එසදි නෙවන්සා

පළමු පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව  - නිම්දුලී නයනතාරා

7 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - සුහේළි හසදි 


17 න් පහළ බාලක

6 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - ජෙනුර හිරුන්ජිත්

3 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩකයා - එසදු ඉදුවර


17 න් පහළ බාලිකා


3 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - ටනුදි අමාෂා

1 වන පුවරුවේ දක්ෂතම ක්‍රීඩිකාව - සිතුනි ඉමන්දිකා



2026-07-01

   Back

Forgot Your Password?