ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය 2026
ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය 2026
30 වන ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය ජුනි මස 28 වන දින සිට ජූලි මස 04 වන දින දක්වා තායිලන්තයේ, බැංකොක් නුවර දී පැවැත්වීමට නියමිතව ඇත.
මෙම තරගාවලිය සදහා අප විද්‍යාලයේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 08 දෙනෙකු සහභාගි වන බව අප සතුටින් දන්වා සිටිමු.
- අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම
අකේන් බෝජිත්
හරීන් නිම්දිනු
මතිල සස්දිනු
- අවුරුදු 19න් පහළ බාලිකා කණ්ඩායම
ලෙසන්යා සෙතුම්දි
- අවුරුදු 15න් පහළ බාලක කණ්ඩායම
සනෝන් දුල්ජිත්
ඔනෙල් ශම්මික
- අවුරුදු 15න් පහළ බාලිකා කණ්ඩායම
චනුකි ආක්ශනා
හෙසන්යා සේසාත්මි
- ශ්‍රී ලංකා කණ්ඩායමෙහි පුහුණුකරු ලෙස තේරීපත් වූ හිටපු ජාතික පුහුණුකරු, අප විද්‍යාලයේ ආදි මේසපන්දු ක්‍රීඩක වත්මන් විද්‍යාලීය මේසපන්දු පුහුණුකරු චතුර දුශාන් මහතා
- කණ්ඩායම් භාර නිලධාරිනි ලෙස තේරී පත් වූ අප විද්‍යාලයේ ක්‍රීඩා භාර අචරිනී නිමේෂා සකුන්තලා මෙනවිය.

