සමස්ත ලංකා අන්තර් පාසල් (අවු:16 න් පහල ,10 න් පහල) මේස පන්දු තරගාවලිය -2026

2026.07.07-08-09 හා 10 යන දිනයන්හිදි බණ්ඩාරගම ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ මෙසේය.

අවු: 16 න් පහල බාලක A කාණ්ඩයේ (B කණ්ඩායම) - ශූරතාවය

අවු:16 න් පහළ බාලිකා A කාණ්ඩය - අනුශූරතාවය

අවු:16 න් පහල බාලක B කාණ්ඩය - අනුශූරතාවය

අවු:16 න් පහල බාලිකා B කාණ්ඩය-අනුශූරතාවය

අවු:16 න් පහල බාලක A කාණ්ඩය(A කණ්ඩායම) -තෙවන ස්ථානය

අවු:16 න් පහල බාලිකා C කාණ්ඩය-තෙවන ස්ථානය

අවු:10 න් පහල බාලිකා A කාණ්ඩය -Two stars

අවු:10 න් පහල බාලක A කාණ්ඩය -One star 


2026-07-14

   Back

Forgot Your Password?