සමස්ත ලංකා ජාතික පාසල් මේස පන්දු තරගාවලිය -2026
සමස්ත ලංකා ජාතික පාසල් මේස පන්දු තරගාවලිය -2026
මෙවරත් සමස්ත ලංකා ජාතික පාසල් මේස පන්දු තරගාවලියේදී වැඩිම ජයග්රහණයන් පෙරලිකාර දම්සෝවෙන්
2026.සැප්තැම්බර් මස 19,20,21 යන දිනයන්හිදී කෑගල්ල නගර සභා ක්රීඩාගාරයේදී පැවැති සමස්ත ලංකා ජාතික පාසල් මේස පන්දු තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්රීඩක ක්රීඩිකාවන් ලද ජයග්රහණ මෙසේය.
අවු:18 න් පහල බාලක කණ්ඩායම් ශූරතාවය
අවු:18 න් පහල බාලිකා කණ්ඩායම් ශූරතාවය
අවු20 න් පහල බාලක කණ්ඩායම් අනුශූරතාවය
අවු:20 න් පහල බාලිකා කණ්ඩායම් අනුශූරතාවය
අවු:16 න් පහල බාලිකා කණ්ඩායම් අනුශූරතාවය
එමෙන්ම අවු:20 න් පහල කේවළ තරගාවලියේදී,
බාලක ප්රථම ස්ථානය- අකේන් බෝජිත් වියන්දූව
බාලක අනූශූරතාවය - හරීන් නිම්දිනු ද සොයිසා
බාලක තෙවන ස්ථානය-නවිරු නෙත්සිත එගොඩගේ
එමෙන්ම 2025 මෙන්ම 2026 වර්ෂයේදී ද ජාතික පාසල් තරගාවලියේ දක්ෂතම ක්රීඩකයා අකේන් බෝජිත් වියන්දූව.
