නගර සභා පුස්තකාල කෙටි නාට්‍ය තරඟය
නගර සභා පුස්තකාල කෙටි නාට්‍ය තරඟය
උක්ත තරඟයේ
- හොඳම අධ්‍යක්ෂණය
- හොඳම පිටපත
- හොඳම පසුතල නිර්මාණ
- හොඳම සංගීතය
- හොදම අංගරචනය
- හොඳම ඇඳුම් නිර්මාණය
- හොඳම නළුවා
- හොඳම නිළිය
ඇතුළු සම්මාන සියල්ල දිනා ගනිමින් සමස්ත තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.