සමස්ථ ලංකා පාසල් පිහිනුම් තරගාවලිය 2026
2026/09/13 වන දින සුගතදාස පිහිනුම් තටාකයේ පැවතී සමස්ථ ලංකා පිහිනුම් තරගාවලියේ දී පහත ජයග්රහණ ලබා ගන්නා ලදි.
- නෙසදු නිදුවර ඒකනායක
200m
Back Stroke
ප්රථම ස්ථානය
- K. K V .මෙතුජ සදෙව්මිත් සිල්වා
50m Freestyle
දෙවන ස්ථානය
- A.යුමින්දි යසංගා සොයිසා
200m
Back Stroke
දෙවන ස්ථානය
- S. A. ධම්සදී තසන්යා
200m IM
දෙවන ස්ථානය