ප්‍රථම වතාවට දමිසෝවට වුෂූ සමස්ත ලංකා අනුශූරතාවය.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කරන ලද සමස්ථ ලංකා වුෂූ තරග මාලාව සදහා විද්‍යාලයෙන් ඉදිරිපත් වු දියණියන් තිදෙනා සමස්ත ලංකා වුෂූ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී ඇත. වයස අවුරුදු 18න් පහළ නන්චුවාන් සමිබන්ධිත ඉසව් ප්‍රථම ස්ථානය සහ 18න් පහළ බාලිකා සම අනුශූරතාවය: ෂහීනා ඉදුවරි. 20 න් පහළ නන්චුවාන් සමිබන්ධිත ඉසව් තෙවන ස්ථානය :තරැෂි හික්මිනී 16 න් පහළ නන්චුවාන් සමිබන්ධිත පස්වන ස්ථානය :උවිනි මනුජනා.

