නව නිපැයුම් ජයග්‍රහණ 2026

 ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ( IESL) විසින් සංවිධානය කරනු ලබන  "JIY - Junior Inventor of the Year: "වසරේ  ආධුනික නිර්මාණකරුවා තේරීමේ තරගාවලියෙහි අවසාන තරගයට අපේ නිර්මාණකරුවන් දෙදෙනෙක් සුදුසුකම් ලබා ඇත.   

1.සනුජ සිත්නුක

2.තෙණුජ දිහස් සොයිසා


2026-10-14

   Back

Forgot Your Password?