දකුණු පළාත් ශේක්පියර් නාට්ය තරගාවලිය 2026
- හොඳමඅධ්යක්ෂණය
- හොඳම රංග වින්යාසය
- හොඳම නළුවා එක සහ දෙක
- හොඳම නිළිය දෙවැනි ස්ථානයක්,කුසලතා සම්මානයත්
යන සම්මාන සියල්ල දිනා ගනිමින් 2026.10.15 දින පැවැති දකුණු පළාත් ක්ෂේත්පියර් නාට්ය තරගාවලියේ ප්රථම ස්ථානය දිනාගන්නා ලදී.