රොබෝ තාක්ශණ හා නවනිපැයුම් තරගාවලිය - 2026
අධ්‍යාපන අමාත්‍යාංශයේ තාක්ශණ අධ්‍යාපන ශාඛාව මගින් සංවිධානය කරනු ලබන රොබෝ තාක්ශණ හා නවනිපැයුම් තරගාවලිය - 2026 හි සමස්ත ලංකා ජයග්‍රහණයක් ලබා ගැනීමට අප විදුහලේ 8C පංතියේ ඉගෙනුම ලබන ගිත්ම සස්මික සමත්ව ඇත.