සමස්ත ලංකා නාට්‍ය ජයග්‍රහණ 2026

  • හොඳම නිළිය ප්‍රථම ස්ථානය -G.W. දිල්ෂි දිල්හාරා 
  •  හොඳම නළුවා දෙවන ස්ථානය - A. පහන් තීක්ෂන
  •  හොඳම රංග වින්‍යාසය තෙවැනි ස්ථානය 
  •  කුසලතා සම්මාන (රංගන) 

              තරනි ශාක්‍යා

              සිහාරා හංසදීී 

  • කුසලතා සම්මාන 

              වේදිකා පරිපාලනය 

              අධ්‍යක්ෂණය

              පසුතල නිර්මාණය, 

ඇතුළුව සම්මාන ගණනාවක් දිනාගනිමින් ෂේක්ස්පියර් ඉතිහාස නාට්‍ය ශීර්ෂයේ සමස්ත ලංකා තෙවැනි ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක  විද්‍යාලයීය නාට්‍ය කණ්ඩායම සමත් විය.



2026-11-22

   Back

Forgot Your Password?