ප්‍රතිභා අභිෂේක 2026

05 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසු දරුවන් විසින් සම්පූර්ණ කළ යුතු අත්‍යවශ්‍ය නිපුණතා සහ අභිමත නිපුණතා  ළඟා කරගත් සියලු සිසු දරුවන් 06 ශ්‍රේණිය සඳහා සාර්ථකව දිශානුගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ප්‍රාථමිකයෙන් ද්විතීකයට කුසලතාවලින් පිරිපුන් විශිෂ්ටයෙකු පිරිනැමීමට යහපත් ප්‍රවිෂ්ඨයක් ලබා දෙමින් සිසු දරුවන් අගයනු ලබන මෙම උත්සව අවස්ථාව, විද්‍යාලීය කීර්තිමත් ආදි ශිෂ්‍ය ,හිටපු විදුහල්පති,  හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ සුමිත් පරාක්‍රමවංශ මැතිතුමා සහ විද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍ය,රත්මලාන ශ්‍රී ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කළමනාකරණ, සමාජයීය හා  මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ,එහි 1වැනි ව්‍යාපෘති කළමනාකරන ඒකකයේ පීඨාධිපති නාමලි සිරිසෝම මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026- 11-27 දින ප.ව.1.00 ට විද්‍යාලිය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී  පැවැත්වේ.



2026-11-27

   Back

Forgot Your Password?