2024 - ආසියානු යොවුන් මේස පන්දු තරගාවලියේ දම්සෝ නියෝජනය

ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය-2024

ජුනි මස 30 සිට ජූලි 6 දක්වා චීනයේ පැවැත්වෙන ආසියානු යොවුන් මේස පන්දු තරගාවලිය සදහා ශ්‍රී ලංකා ජාතික කණිෂ්ට කණ්ඩායම නියෝජනය  කරන අප විද්‍යාලයේ 

අවුරුදු 15 න් පහල බාලක කණ්ඩායම නියෝජනය 
* අකේන් බෝජිත් වියන්දූව (කණ්ඩායම් නායක )
* නවිරු නෙත්සිත එගොඩගේ

අවුරුදු 19 න් පහල බාලිකා කණ්ඩායම නියෝජනය
* දිව්‍යා ධරණි චන්ද්‍රගුප්ත
* කේ.ඩබ්: ලෙසන්යා සෙතුම්දී



අපගේ උණුසුම් සුභ පැතුම් !
2024-06-28

   Back

Forgot Your Password?