පසුගිය සතියේ දම්සෝ දූ පුතුන් ලද ජයග්‍රහණ....

පළාත් සංගීත තරඟ-  2024
1)සමූහ වාදනය- (සඳකඩපහන ගීතය) ප්‍රථම ස්ථානය 
2) ඒකල හාර්මෝනියම් වාදනය - ප්‍රථම ස්ථානය 
3) සමූහ ගායනය(හින්දි චිත්‍රපට ගී) - දෙවන ස්ථානය 
ඉදිරිපත් වූ අංග තුනෙන් දෙකක් සමස්ත ලංකා තරඟ  සඳහා සුදුසුකම් ලබා ඇත.

සහසක් නිමැවුම්- 2024 
කලාප තරගාවලියට සහභාගී වූ අප විදුහලේ නව නිර්මාණකරුවන් අතරින් 37  දෙනෙකු නව නිපැයුම් 27ක් සමගින් දකුණු පලාත් තරගාවලියට සදහා සුදුසුකම් ලබා ඇත .

   නව නිපැයුම් සංගමය

ගණිත දැනුම මිනුම පළාත් තරඟය

ජ්‍යේෂ්ඨ අංශයේ වැඩිම ලකුණු ලබාගෙන 1, 2 සහ 4 ස්ථාන ලබා ඇත්තේ ගා/ධර්මාශෝක විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකි.

1.සසිඳු ප්‍රියංකර
2.M.පසන් නිම් දිනු ද සොයිසා.
4.නවෝදි සාමින්දි

සියලු දරුවන්ට  සුභපැතුම්.....!


2024-09-06

   Back

Forgot Your Password?