පසුගිය සතියේ ක්‍රීඩා ජයග්‍රහණ ...

දකුණු පළාත් අන්තර් පාසල් චෙස් තරගාවලිය 2024


බාලක හා බාලිකා සමස්ථ ශුරතා ද්ත්වයම දිනා ගැනීමට දම්සෝ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.


සමස්ථ ලංකා පාසල් කනිෂ්ඨ කරාතේ තරගාවලිය 2024


වයස අවුරුදු 13 න් පහල කුමිතේ අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සිහත් සත්සිළු කොඩිකාර පුතා සමත්විය.


උණුසුම් සුබපැතුම්....!








2024-09-06

   Back

Forgot Your Password?