2026 අ.පො.ස උසස් පෙළ- බාහිර සිසුන් සඳහා ඉල්ලුම්පත් කැඳවීම

2026 අ.පො.ස උසස් පෙළ-  බාහිර සිසුන් සඳහා ඉල්ලුම්පත් කැඳවීම.

නිකුත් කරන ලද 2023(24) අ.පො.ස සාමාන්‍ය ප්‍රතිඵල මත ,උසස් පෙළ හැදෑරීමට මූලික සුදුසුකම් සපුරා ඇති වෙනත් පාසල් වල ඉගෙනුම ලබන සිසුන් පවතින පුරප්පාඩු මත විද්‍යා ,වානිජ, කලා ,තාක්ෂණ අංශ සඳහා බඳවා ගැනීමට  අපේක්ෂිත අතර ඒ සඳහා සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයක් 2024/10/11 දිනට පෙර ,ලිපිනය සහිත මුද්දර ඇලවූ ලියුම් කවරයක් සමඟ ලියාපදිංචි තැපෑලෙන් පමණක් පාසල වෙත යොමු කරන්න.

අසම්පූර්ණ,විධිමත් පරිදි සකස් නොකරන ලද හා අදාල දිනට පසුව එවන ලද සියලු අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ .

අයදුම්පත් එවිය යුතු ලිපිනය :-

විදුහල්පති

ධර්මාශෝක විද්‍යාලය

අම්බලන්ගොඩ.





2024-10-03

   Back

Forgot Your Password?