2024 සමස්ත ලංකා ශිෂ්‍යභටවි බටහිර තූර්ය වාදක කඳවුරෙහි අනුශූරතාවය ධර්මාශෝක විද්‍යාලය විසින් දිනාගන්නා ලදී.

2024 සමස්ත ලංකා ශිෂ්‍යභටවි බටහිර තූර්ය වාදක කඳවුරෙහි අනුශූරතාවය ගා/ධර්මාශෝක විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. 

එහිදී සමූහ දක්ෂතා අතරින්, 

ඝන සරඹ පරීක්ෂණයෙන්, ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් හා ආත්ම විශ්වාස වර්ධන පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයත් තූර්ය වාදන පරීක්ෂණයෙන්, අධ්‍යක්ෂ පරීක්ෂණයෙන්, භට නිවාස පරීක්ෂණයෙන් හා විවිධ ප්‍රසංග පරීක්ෂණයෙන් දෙවැනි ස්ථානයත් දිනාගත් අතර, කඳවුර මගින් පිරිනමන පුද්ගල දක්ෂතා හතරෙන්, ශාරීරික අභ්‍යාස - දක්ෂතම අණදෙන්නිය , ඝන සරඹ - දක්ෂතම අණදෙන්නිය හා දක්ෂතම තූර්ය වාදන සැරයන් යන පුද්ගල දක්ෂතා තුනක් අප විද්‍යාලීය ශිෂ්‍යභටවි තූර්ය වාදන ඛණ්ඩයේ සැරයන් රිසෙන්දි රුවන්සා කරුණාරත්න විසින් දිනාගන්නා ලදී.

2024-10-03

   Back

Forgot Your Password?