ගුරුදිනයට අලුත් අරුතක්....

පසුගිය ඔක්තෝබර් පස්වෙනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර ගුරු දිනයට සමගාමීව ,දම්සෝ 90/93 කණ්ඩායම විසින් තවත් විශිෂ්ට කර්තව්‍යයක් සිදු කරන්නට යෙදුනා.ඒ දම්සෝවෙන් බිහිවුණු වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ  වෛද්‍යවරුන්,හෙද නිලධාරීන් ඇතුළුව සියලු දෙනා සම්බන්ධ කරමින් ගුරුබවතුන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් පැවැත්වීමයි.


2024-10-11

   Back

Forgot Your Password?