දම්සෝ පුතෙකුගෙන් ඉංග්‍රීසි සාහිත්‍ය පොතක්....

විද්‍යාලයේ 12 C පන්තියේ ඉගෙනුම ලබන කරලු ජයසේන සිසුවා  විසින් රචනා කරන ලද,ඉංග්‍රීසි සාහිත්‍ය ග්‍රන්ථයක් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදි.මෙහි ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය හා එහි සංකල්ප පිළිබඳ මූලික දැනුමක් ලබා දේ. එමෙන්ම සාමාන්‍යපෙළ විභාගය සඳහා ඉංග්‍රීසි සාහිත්‍ය විෂයට නිවැරදි ලෙස පිළිතුරු ලිවීමේ ක්‍රමවේද මෙන් ම විෂයය රසවින්දනයට හා අමතර දැනුමට වැදගත් වන කරුණූ රැසකින් සමන්විත ය.


2024-10-11

   Back

Forgot Your Password?