ආධුනික පිහිනුම් තරගාවලිය 2025
ආධුනික පිහිනුම්තරගාවලිය- 2025
ශ්රී ලංකා ජල ක්රීඩා සංගමය මගින් සංවිධානය කළ උක්ත තරගාවලිය 2025/01/24,25,26 තෙදින සුගතදාස පිහිනුම් තටාක පරිශ්රයේ පැවති අතර එහි බාලිකා අංශයේ සම ශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල දිනා ගන්නා ලදි.
200m - Freestyle under 11
1st - T.M.Gunawardana
2nd - W.S.H.M.Abeysekara
3rd - K.P.W.S.S.De Silva
200m IM under 11
1st - R.G.S.Imara
3rd - S.A.P.Dasanya
200m IM under 15
2nd- U.G.J.Tenuki
50m Butterfly under 11
3rd - S.A.P.Dasanya
50m Backstroke under 11
3rd - R.G.S.Ima
බාලක ජයග්රහණ
R.M.N.Sathsilu
Under 17
1st - 100m Freestyle
1st - 50m Backstroke
2nd - 50m Freestyle
U.W.S.Randul
Under 15
1st - 50m Backstroke
2nd -200m Freestyle
3rd - 200m IM
D.Mokitha Perera
Under 11
3rd - 50m Backstroke