දකුණු ආසියා යොවුන් මේස පන්දු තරගාවලියට දම්සෝවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 06 ක්

මෙවර නේපාලයේ  කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු ආසියානු යොවුන් මේසපන්දු තරගාවලිය සඳහා ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩකාවන් හය දෙනෙක්

ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගෙනඇත.


2025-04-23

   Back

Forgot Your Password?