අම්බලන්ගොඩ කලාප වොලිබෝල් තරගාවලිය 2025
පසුගියදා බූස්ස මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අම්බලන්ගොඩ කලාප වොලිබෝල් තරගාවලියේදී පහත ජයග්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලීය දූ දරුවන් සමත් වීය.
- 16න් පහළ බාලිකා ශූරතාවය.
- 16න් පහළ බාලක ශූරතාවය.
- 20න් පහළ බාලක ශූරතාවය.