අම්බලන්ගොඩ කලාප වොලිබෝල් තරගාවලිය 2025

පසුගියදා බූස්ස මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති අම්බලන්ගොඩ කලාප වොලිබෝල් තරගාවලි‍යේදී  පහත ජයග්‍රහණ ලබා ගැනීමට අප විද්‍යාලීය දූ දරුවන් සමත් වීය.


  • 16න් පහළ බාලිකා ශූරතාවය.
  • 16න් පහළ බාලක  ශූරතාවය.
  • 20න් පහළ බාලක ශූරතාවය.


2025-05-25

   Back

Forgot Your Password?