ජාතික පාසල් දකුණු පළාත් කැරම් තරගාවලිය-2025

පසුගියදා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී පැවැති 2025 ජාතික පාසල් දකුණු පළාත් කැරම් තරගාවලියේදී අප විද්‍යාලීය ක්‍රීඩක ක්‍රිඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් මෙසේය

  • 20න් පහල බාලක -ශූරතාවය
  • 20න් පහල බාලිකා- ශූරතාවය
  • 17න් පහල බාලක - ශූරතාවය 
  • 17න් පහල බාලිකා - අනු ශූරතාවය 

මිට අමතරව නව දකුණු පලාත් පාසල් කැරම් වාරතාවක්( white slam record)  පිහිටුවීමට ද අප විද්‍යාලයේ 20න් පහල බාලක කණ්ඩායම නියෝජනය කළ සෙනෙත් නෙත්සර ක්‍රීඩකයා සමත් විය..



2025-05-25

   Back

Forgot Your Password?