දකුණු පළාත් පාසල් පිහිණුම් තරගාවලිය 2025

2025 මැයි 31 සහ ජුනි 2 දෙදින කොළඹ සුගතදාස පිහිණුම් තාටාකයේ පැවති දකුණු පළාත් පාසල්  පිහිණුම් තරගාවලියේ සමස්ථ  පිරිමි ශූරතාවය හා කාන්තා අනුශූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යලයීය පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ජයග්‍රාහණය කරන ලදි.


2025-06-02

   Back

Forgot Your Password?