දකුණු පලාත් ජාතික පාසල් මේස පන්දු ක්‍රීඩා-2025
2025.05.24 හා 25 දෙදින අම්බලන්ගොඩ SRS ක්‍රීඩාගාරයේ පැවැති දකුණු පලාත් ජාතික පාසල් මේස පන්දු ක්‍රීඩා තරගාවලියේදී දම්සෝ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලද ජයග්‍රහණ මෙසේය.
අවුරුදු 16 න් පහල බාලක කණ්ඩායම් ශූරතාවය
අවුරුදු 18 න් පහල බාලක කණ්ඩායම් ශූරතාවය
අවුරුදු 20 න් පහල බාලක කණ්ඩායම් ශූරතාවය
අවුරුදු 20 න් පහල බාලිකා කණ්ඩායම් ශුරතාවය
අවුරුදු 16 න් පහල බාලිකා කණ්ඩායම් අනුශුරතාවය
අවුරුදු 18 න් පහල බාලිකා කණ්ඩායම් අනුශූරතාවය
එමෙන්ම,
අවුරුදු 20න් පහල කේවළ තරගාවලියේදී,
බාලක
ශුරතාවය - අකේන් බෝජිත් වියන්දූව
අනුශූරතාවය - හරීන් නිම්දිනු ද සොයිසා
තෙවන ස්ථානය - මතිල සස්දිනු
බාලිකා
ශූරතාවය - ලෙසන්යා සෙතුම්දී
අනුශුරතාවය - දිව්‍යා ධරණි චනුද්රගුප්ත