"අනාගත නව නිර්මාණකරුවන්ගේ වර්තමාන වේදිකාව" INNOVA 2025
ධර්මාශෝක විද්‍යාලීය නවනිපැයුම් සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන ලද 2025 වර්ෂයේ නවනිපැයුම් ප්‍රදර්ශනය ජුනි මස 04,05 යන දෙදින විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
එහිදී 03 ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වා නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණ 200කට ආසන්න ප්‍රමාණයක් එළිදැක්වූ අතර අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ අනුරුද්ධිකා කලහෙවත්ත මැතිනිය,නි.අධ්‍යාපන අධ්යක්ෂ ටෙක්ලා ජයසේකර මැතිනිය සහ විද්‍යාලයේ විදුහල්පතිතුමන් ගේ සහභාගිත්වයෙන් තරගකරුවන් වෙත සහතික පත්‍ර ප්රදානය සිදුකරන ලදි .