දකුණු පළාත් නාට්‍ය තරඟ 2025

පසුගියදා පැවැත්වුණු දකුණු පළාත් නාට්‍ය තරගාවලියේදී පහත ජයග්‍රහණ ලබාගැනීමට විද්‍යාලයේ දූපුතුන් සමත් විය.

ග්‍රීක කේදාන්ත  නාට්‍ය - පළමු ස්ථානය

හොඳම නළුවා

හොඳම නිළිය

හොඳම සංගීතය

හොඳම වේදිකා පරිපාලනය

හොඳම පසුතල නිර්මාණ

හොඳම අධ්‍යක්ෂණය

හොඳම සහාය නළුවා

හොඳම සහය නිළිය




2025-08-31

   Back

Forgot Your Password?