ත්‍යාග ප්‍රදානෝත්සවය 2020,2021,2022,2023

උක්ත වර්ෂ සඳහා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාග පිහිටුවීමට දම්සෝ ප්‍රජාවට  ආරාධනය කර සිටින අතර ඒ සදහා පහත ආකෘති පත්‍රය උපයෝගී කරගන්නා ලෙසට ඉල්ලා සිටිමු.

(පාසල් සංවර්ධන ගිණුම, ධර්මාශෝක විද්‍යාලය,ලංකා බැංකුව - අම්බලන්ගොඩ)







2025-09-16

   Back

Forgot Your Password?